Sunday, October 7, 2018

digital media

ඩිජිටල් මාධ්‍ය හා සමාජජාල මාධ්‍ය

1.ඇනලොග් තාක්ෂණික සීමාවන් පසුකරන ලද නව නිර්මාණය ඩිජිටල්  තාක්ෂණයයි .

2.අංකිත ක්‍රමයට දත්ත ගබඩා වීම හා තොරතුරු හුවමාරු වේගවත් වූ නවමාධ්‍ය බිහිවීම සමාජජාල මාධ්‍ය බිහිවීමේ මූලික පියවරයි.
3.ෆේස්බූක් හා යූ ටියුබ්  ශ්‍රිලංකාවේ බහුල වශයෙන් භාවිතය සිදුකරන සමාජ  මාධ්‍ය දෙක වෙයි.
4.ජංගම දුරකථනය ඩිජිටල් තාක්ෂණික උපායයන් හමුවේ මිනිසා සමාජ ජාලයේ ජීවිතය ගෙනයන, යාවත්කාලීන තොරතුරැ සොයන්නෙකු බවට පත්කර ඇත.
5.පුරවැසි මාධ්‍යකරණය ප්‍රබල ලෙස කැපී පෙනෙයි.

No comments:

Post a Comment

2020/09/01 #දෙසතිය✍️✍️